අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) ස්ථාපිත කිරීම.

IAU Unit IAU Unit

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 2025 පෙබරවාරි 18 දිනැති අංක PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.

චක්‍රලේඛ අංක PS/SB/Circular/2/2025


ඒකකයේ ප්‍රධානී

බී.ටී. ගයානි අයි. කරුණාරත්න  මිය

අතිරේක දිස්ත්‍රික් ලේකම්,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

රත්නපුර

සුපිළිපන්න නිලධාරී

බී.එච්.එස්. ධනවර්ධන මිය

සහකාර දිස්ත්‍රික් ලේකම්,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

රත්නපුර.


පැමිණිලි ඉදිරිපත් කිරීම

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන ඕනෑම නිලධාරියෙකු හෝ සේවාවක් පිළිබඳ පැමිණිලි මෙන්ම එහි සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා යෝජනා පහත සඳහන් මාර්ග හරහා අභ්‍යන්තර කටයුතු ඒකකයට ඉදිරිපත් කළ හැකිය:

විද්‍යුත් ලිපිනය                           : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වට්ස්ඇප්                                   : 0774745440

දුරකථන                                   : 0452222236/0774745440

ලිපිනය                                     : Internal Affairs Unit, District Secretariate, Ratnapura.

පුවත් සහ සිදුවීම්